28 April, 2010

පළවෙනි පිටුව

දවස තිස්සෙම කම්පියුටරේ ළඟට වෙලා ඊමේල් forward කර කර ඉන්නවට වඩා blog එකක් ලිව්වොත් වටිනවනේ කියලා දවසක මටත් හිතුනා...ඉතින් මගේ කුළුඳුල් උත්සාහයේ පළවෙනි පිටුව තමයි මේ...

3 comments:

  1. ලියන්න ලියන්න හිතෙන දැනෙන හැමදේම.කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  2. දිගටම ලියන්න..සුභ පැතුම්..

    ReplyDelete
  3. ela ela..
    api innawa kiyawanna..
    e mail walata wada meka maara fun

    ReplyDelete